අද රටේ වෙන දේවල් ගෙන පේස්බුක් එකේ දාන පොස්ටු දැක්කම ඇත්තටම මේවා මේ රටේ ඉපදුන අයමද කියලා.
තමන්ගේ රටේ ඉතිහාසය ගැනවත් හරියට දන්නවද? හරියට තියා මොකක්වත් දන්නවද කියලා.
එක අතකට ඒවාට දොස් කියලත් වැඩක් නෑ,මොකද මන් දන්න විදිහට ලෝකේ තියන එකම රට මේක වෙන්න ඇති
තමන්ගේ රටේ ඉතිහාසය අනාගත පරපුරට නුගන්වන ඒකම රට.හේතුව ජාතිවාදේ ඇවිස්සෙනව කියලා,අපි ඉස්කෝලෙන් ඉගෙන ගත්තෙත් නාමික ඉතිහාසයක් එහෙම තීරණ ගත්ත රටක මිනිස්සුන්ට මෙහෙම වෙන එකත් පුදුම වෙන්න දෙයක් නෑ.අතීතේ මොනවද උනේ මොනවද කලේ කියලා දන්නේ නැති අය අන්දයෝ හතර දෙනා අලියා ගැන කියපු දේ තමා කියන්නේ.
අපේ රට කරපු නායකයෝ ඇහුවේ ඉතිහාසේ කන්නද කියලා දැන් කන හැටි පෙනවනි.
බටහිර ජාතීන් 3න් ගොල්ලකට මේ රට යටත් කර ගන්න බැරි උනා උන්ගේ යුද බලේට, උන් අහිංසක මිනිස්සු කොච්චර අමු අමුවේ මැරුවද?
බහුබුත ඔලුවේ තියන් ඉන්න සිංහලයෝයි අනිත් උනුයි මතක තියා ගනිල්ලා සිංහල උන් ආගම ප්‍රචාරය කරන්නවත් රටවල් අල්ලන්නවත් යුද්ද කලේ නෑ කියලා.සිංහල රටේ නිදහසේ ඉන්න තමා යුද්ද කලේ කියලා.

No comments:
Post a Comment