මං හිතන් උන්නේ මන් හරි ෆිට් පොරක් කියල.
උදේට දුවන්න පටන් ගත්තට පස්සේ තේරුනේ මගේ තරම.
කිලොමීටර 4ක් දුවල මට බල්ලෙක්ට වඩා හති.
අවුරුදු 10ට පස්සේ මං දිවුවේ ඇග හොරවෙලා.
ඇවිදින්නේ කොරගහල,ඕන් මගේ තරම;
උදේට දුවන්න පටන් ගත්තට පස්සේ තේරුනේ මගේ තරම.
කිලොමීටර 4ක් දුවල මට බල්ලෙක්ට වඩා හති.
අවුරුදු 10ට පස්සේ මං දිවුවේ ඇග හොරවෙලා.
ඇවිදින්නේ කොරගහල,ඕන් මගේ තරම;
No comments:
Post a Comment